තොරතුරු දැනගැනීමේ අයිතිය.

සඳරේණු සමරනායක  ( තොරතුරු නිලධාරී)
සහකාර ප්‍රාදේශීය ලේකම්,
හොරොව්පොතාන

දුරකථන:  +9476 8333306 / +9425 2278610
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

යම් පුරවැසියෙක් හට හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් යම් තොරතුරක් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අවශ්‍ය නම් RTI 01 ෆෝරමය හරහා ලිඛිත ඉල්ලීමක් තොරතුරු නිළධාරීයා වෙත ඉදිරිපත් කල යුතුය. යම් පුද්ගලයෙක් හට ලිඛිතව ඉල්ලීමක් කල නොහැකි අවස්ථාවකදී එම තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු නිළධාරීයා වෙත වාචිකවද ඉල්ලීමක් ඉදිරිපත් කල හැකිය. 

 වැඩි විස්තර සඳහා සහ අදාල අයදුම්පත්‍ර සඳහා පිවිසෙන්න

තොරතුරු දැන ගැනීමේ පනත මෙතනින් බාගත කර ගන්න

 

News & Events

17
අගෝ2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
මැයි2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top