Divisional Secretary
|
|
Name |
ඩබිලිව්.ජි. උදේශිකා කේ.රාජපක්ෂ. |
| Qualification |
- B.Sc.(කෘෂි විද්‍යා) උපාධිය - රුහුණු විශ්වවිද්‍යාලය.
- මහජන පරිපාලන හා කළමනාකරණයේ ශාස්ත්‍රපති උපාධිය -කොළඹ විශ්වවිද්‍යාලය.
- මහජන පරිපාලන හා කළමනාකරණයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය.
|
| Work history |
- සහකාර ප්‍රධාන ලේකම්, උප ප්‍රධාන ලේකම් (පෞද්ගලික හා පුහුණුව) කාර්යාලය- සබරගමුව පළාත් සභාව.
- අධ්‍යක්ෂ (පුහුණු), කළමනාකරණ සංවර්ධන සහ පුහුණු මධ්‍යස්ථානය - සබරගමුව පළාත් සභාව.
- ලේකම්, සමුපකාර සේවක කොමිෂන් සභාව - සබරගමුව පළාත් සභාව.
- අධ්‍යක්ෂ (ක්‍රීඩා), ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව -සබරගමුව පළාත් සභාව.
- සහකාර ලේකම්, පළාත් මාර්ග අමාත්‍යාංශය - සබරගමුව පළාත් සභාව.
- කාර්මික සංවර්ධන පළාත් අධ්‍යක්ෂ - සබරගමුව පළාත් සභාව.
- ග්‍රාමීය සංවර්ධන පළාත් අධ්‍යක්ෂ - සබරගමුව පළාත් සභාව.
|
Assistant Divisional Secretary
|
 |
Name |
සඳරේණු සමරනායක |
| Qualification |
- විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
|
| Work history |
- |
Accountant
|
 |
Name |
යු.එච්.එච්.යු.හේරත් |
| Qualification |
- ශ්‍රී ලංකා රාජරට විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරනය සහ මූල්‍ය විෂයයන්හි විශේෂ (උපාධි)
- පරිගනක ගිණුම්කරණ ඩිප්ලෝමාව – Esoft Metro Campus
- ඉංග්‍රිසී භාෂා ඩිප්ලෝමාව.
|
| Work history |
- Senior Audit Executive - Piyawardena Associates - March 2020 to December 2020..
- Management Assistant - Sri Lanka Tea Board - January 2021 to January 2023.
- Assistant Accountant - Breeze Pasikudah Hotel - February 2023 - March 2024.
- Accountant - St.Regis Packaging (Pvt) Ltd- April 2024- June 2025.
|
Assistant Director (Planning)
|
 |
Name |
පී.වී.එස්.එන් මධුෂානි |
| Qualification |
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන විශේෂ (ගෞරව) විද්‍යා උපාධිය.
- ඉංග්‍රීසි ඩිප්ලෝමාව - Esoft Metro Campus.
- තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව - Esoft Metro Campus.
|
| work History |
- Temporary Demonstrator - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (2022 අගෝස්තු සිට 2023 අගෝස්තු දක්වා).
- ගුරු සේවය (ගණිත විෂය) = 2023 – 2025.
|
Additional District Registrar
|
 |
Name |
ඒ.ජී.එස්.එස්.ප්‍රේමරත්න. |
| Qualification |
- ආහාර විද්‍යාව සහ පෝෂණය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී (විද්‍යා) උපාධිය.
|
| work History |
|
Administrative Officer
|
 |
Name |
ඩි.දීපාණි ගුණසිංහ
|
| Qualification |
- G.C.E (A/L)
- ඉංග්‍රිසී භාෂා ඩිප්ලෝමා පාඨමාලාව
|
| work History |
- 1996 - 1998 ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව කොළඹ.
- 1999- 2002 අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- 2003 - හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|
Administrative Officer (Grama Niladhari)
|
| Image Not Available |
Name |
ඇම්.කේ.පුෂ්ප කුමාර |
| Qualification |
|
| work History |
|