පුරා වසරකට අදික කාළයක්(2024.07.08 සිට 2025.09.04 දක්වා) වැඩ බලන ප්‍රාදේශීය ලේකම්තුමා ලෙස කටයුතු කළ ජේ.ල්.ඇම්.ජි.ඇස්.ඇස්.එල්.ඇම්.විරසිංහ ප්‍රාදේශීය ලේකම්තුමා 2025.09.04 දින සි‍ට හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන රාජකාරී කටයුතු නිමාවට පත් කෙරෙණි.

ගලෙන්බ්දුනු වැව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරී සිදු කරම්න් වැඩ බලන ප්‍රාදේශීය ලේකම්තුමා ලෙස හොරව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට  ‍සිදු කළ සේවය ඇගයීම හා නිළධාරීන් සමග සමීපව ලෙන්ගතුව කයුතු කළ සැමගේ ආදරය දිනා ගත් එතුමා වෙනුවෙන් හොරව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නීළධාරීන් එක්ව උපහාර උත්සවයක් එදින(2025.09.08) පැවැත් වුණි.

News & Events

17
අගෝ2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
මැයි2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top