නව රජය මගින් සියළු පුරවැසියන්ට පහසුවෙන් ජනාධිපති අරමුදල මගින් වෛද්‍ය ප්‍රතිකාර සහ අනිකුත් ආධාර උපකාර ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇත.

එහිදී ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර් යක්ෂම කඩිනම් සේවාවක් ලබා දීම සිදු කරයි. මේ සම්බන්ධයෙන් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සම්බන්ධ වී හෝ පහත දක්වා ඇති සඹෑඳිය වෙත පිවිස ලබා ගත හැක.

PF Main tag image

 

News & Events

17
අගෝ2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
මැයි2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top