වැඩබලන ගණකාධිකාරී ලෙස මාස 06ක් පමණ කාලයක් කටයුතු කළ ඒ.ජි.එන්.එම්. හේමසිරි මහතා 2025.10.08 දින හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයෙන් නික්ම ගියේය.වැඩබලන ගණකාධිකාරී ලෙස මාස 06ක් පමණ කාලයක් කටයුතු කළ ඒ.ජි.එන්.එම්. හේමසිරි මහතා 2025.10.08 දින හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයෙන් නික්ම ගියේය.

ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය කාර්යාලයේ ගණකාධිකාරී ලෙස කටයුතු කරමින්, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ වැඩබලන ගණකාධිකාරී ලෙස කෙටි කාලයක් තුළ වුවද ඔහු සිදු කළ සුවිශේෂී සේවාව අගයමින්,ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එදින උපහාර උත්සවයක් පැවැත්විණි.

News & Events

17
Aug2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
May2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top