හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ආර්ථික සංව‍ර්ධන නිලධාරින්ගේ ආකල්ප හා ධාරිතා සංව‍ර්ධන වැඩසටහනක් 2025.09.23 දින ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේදී පැවත්විණි. අනුරාධපුර දිස්ත්‍රික් ඵලදායිතා සම්බන්ධිකාරක සිසිර දිසානායක මහතා විසින් මෙම වැඩ සටහන සිදු කරන ලදි.

කාර්‍ය්ක්ෂම ආර්ථික සංව‍ර්ධන නිලධාරියකු සදහා අවශ්‍ය වන ආකල්ප හා ධාරිතා සංව‍ර්ධනය කිරිමේ අරමුණින් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් උදේශිකා කේ රාජපක්ෂ මහත්මියගේ අදහසක් අනුව සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) චානුකා ලියනගේ මෙනවියගේ අධීක්ෂණයෙන්, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය සැලසුම් අංශය විසින් මෙම වැඩසටහන පවත්වන ලදි.

News & Events

17
Aug2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
May2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top