ජනාධිපති අරමුදල මගින් ප්‍රදේශීය ‍‍ලේකම් කාර්යයාල මට්ටමින් ලබා දෙන වැඩ සටහනේ, හොරොව්පොතාන ‍ප්‍රාදේශීය ‍‍ලේකම් කාර්යයාල හරහා ලබා දුන් ප්‍රථම වෛද්‍යාධාර ප්‍රතිලාභය 2025.09.18 දින සිදු කෙරෙණි.

ප්‍රාදේශීය ලේකම්තුමියගේ (ඡායාරූපයේ දකුණු පස) ප්‍රධානත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ (ඡායාරූපයේ දකුණු පස දෙවැනියා) අධීක්ෂණයෙන් සහ විෂය භාර නිලධාරීතුමාගේ (ඡායාරූපයේ වම් පස දෙවැනියා) මැදිහත්වීමෙන් අදාළ අයදුම්කරුට වෛද්‍යාධාර කඩිනමින් ලබා දීමට කටයුතු කෙරිණි.

ජනාධිපති අරමුදල මගින් ලබා දෙන වෛද්‍යාධාර සහ අනෙකුත් ආධාර සේවා දැන් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වඩාත් පහසුවෙන් ලබා ගත හැක. වැඩි විස්තර සඳහා .Click Here.

News & Events

17
Aug2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
May2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top