නව ප්‍රාදේශීය ලේකම් තුමිය ලෙස ඩබිලිව්.ජි. උදේශිකා කේ.රාජපක්ෂ මැතිණිය පසු ගිය 2025.09.08 දින සුබ මොහොතින් වැඩ බාරගන්නා ලදී. මෙම මොහොතයට හිටපු ප්‍රාදේශීය ලේකම් ජේ.ල්.ඇම්.ජි.ඇස්.ඇස්.එල්.ඇම්.විරසිංහ ප්‍රාදේශීය ලේකම්තුමා ද සහබාගී විය. 

ආගමික වතාවන්ට මුල් තැන දෙමින් මහා සංඝ රත්නාය් ආශිර් වාදය ඇතිව කාර් යාල නිළධාරීගේ උණුසුම් පිළිගැනීමෙන් තම වැඩ ආරමභය නව ප්‍රාදේශීය ලේකම් තුමිය සිදු කෙරිණි.

News & Events

17
Aug2026
නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය වැඩ භාරගනු ලැබුවාය.

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව අතිරේක දිස්ත්‍රික්...

18
May2026
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපත්‍ර බෙදාදීමේ උත්සවය

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 129- කිව්ලේකඩ,...

« »
Scroll To Top